Sunday, November 17, 2024

159 👌✊

 159 ක් ගත්ත ඈයෝ

නිහඬය , නිශ්ශබ්දය

1 ක් ගත් ඈයෝ

කති බොති සමරති

පරණ ගති නොහරිති


😄😄😄😄😄😄




1 comment:

  1. මාත් දැක්කා . ඒකනම් පට්ට විහිළුවක් තමයි . ඒත් ඉතින් ඇතුළට යන්න බලාගෙන පාටි දානවද දන්නේ නැහැ

    ReplyDelete