Monday, November 23, 2015

මතකයේ සැරසිලි



සුසුමේ වෙලි වෙලි 
දඟ පා සැලි සැලි 
මතකයේ සැරසිලි 
කිම මේ කැළඹිලි 

සිහිනෙක පැටලිලි
කඳුලක රිදවිලි
හසරැළි සිලි සිලි 
සිත ළඟ නැවතිලි 

දිවියේ ලතැවිලි
කඳුළුද සැනසිලි 
ගෙන එයි යළි යළි 
මතකයේ සැරසිලි




2 comments:

  1. සුන්දරයි.....ජයවේවා...

    ReplyDelete
  2. ස්තිතියි ගොඩක්ම

    ReplyDelete