Home
කවි
නිසදැස්
රසවින්දන
Sunday, December 6, 2015
හීන නිම්නය
මහ මෙරක් තරමට
හීන හිර තුරුළු කරන්
පහන් වන හැම රැයක
ණුඹයි ඒ
මගේ සිහිනය
මා පැතූ
ඔබ සෙවූ
කදුළු අතරේ
ගෙවූනු දෙසිතේ
බොද උනාදෝ
සිහින නිමනයෙ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)